New Buddha Statue in PEI Temple


PEI buddhist Meditation center නව විහාරස්ථානයට අද දින වැඩම කරවන්නට යෙදූ බුදු පිළිම වහන්සේ. බෝධීන වහන්සේ. පිරිවානා පොත් වහන්සේ සහ ධාතු කරඩුව.

PEI වල සිටිව ඔබ සැමට ආධ්‍යාත්මික දියුණුව සදහා මෙම විහාරස්ථානය ආරම්භ කිරීමට මූලික වූ බදගිරියේ සිරිනන්ද හාමුදුරුවන් වහන්සේ ට දික්වැලේ සුධම්ම හාමුදුරුවන් වහන්සේ ට..
පිළිම වහන්සේ ඇතුළු පූජාවන් ලබාදුන් වලස්මුල්ලේ සිරිසුමන නාහිමියන් වහන්සේ ට. ඕමාරේ නන්දාලෝක හිමිපාණන් වහන්සේ ට ⁣මෛතී හාමුදුරුවන් ඇතුළු මහා සංඝරත්නය ට….
1340 km දුරට ගොස් පූජා භාණ්ඩ වැඩම වූ සැමට සහ මේ දක්වා සියලු කටයුතු සොයා බලමින් දන් පහන් පූජාකරන අඩුපාඩු විමසා ඒවා ලබා දෙන දුක සැප විමසා බලන PEI සියලු දායක පිංවතුන්ට
උතුම් තුනුරැවන් පිහිටින් නිදුක් ⁣නීරෝගී කායික මානසික සුවය ලැබේවා.

PEI Buddhist Meditation center recieved the new Buddha statue, Bodhi tree, Pirivana book and relic casket on 19th May 2025.

  • Badagiriya Sirinanda Thero and Dikwele Sudhamma Thero who initiated the establishment of this temple for the spiritual development of all of you in PEI,
  • Walasmulla Sirisumana Thero, Omare Nandaloka Thero, and the Maithi Thero who gave the statue and offerings
  • All those who traveled 1340 km to bring the offerings
  • All the donors in PEI who have been looking into all the activities so far, asking about the shortcomings of the offerings,

May you be happy. May you be healthy. May you be safe. May you live with ease.