Vesak Program 2025
Contents
Halifax Vesak Bhakti Gee
Video Credit: Chaminda Rankaduwa
ATBCMS Vesak 2025 Bhakthi Gee – අම්මාවරුණේ
ATBCMS Vesak 2025 Bhakthi Gee – රූ රැසේ අදිනා ලෙසේ
ATBCMS Vesak 2025 Bhakthi Gee – ගිලෙම් ඔබේ ගුණ මූදේ
ATBCMS Vesak 2025 Bhakthi Gee – දුර පෙනෙන තැනිතලා
2025 Halifax Vesak Sil Program Highlights
Halifax Vesak Bhakthi Gee & Dansala
Fredericton Vesak 2025
පලමු වෙසක් වැඩසටහන මැයි මස 3 වන දින Federiction හි දී
2568 වන සම්බුද්ධ ජයන්ති මංගල්‍යය උදෙසා කැනඩාවේ නිව් බ්‍රන්ස්වික් පළාතේ ෆ්‍රෙඩරික්ටන් නඟරයේ වාසය කරන ශ්‍රී ලාංකීය ප්‍රජාව, 2025 මැයි මස තුන්වැනිදා පූජ්‍ය බඳගිරියේ සිරිනන්ද ස්වාමීන්වහන්සේගේ සහභාගීත්වයෙන් ගරුතර සංඝරත්නය විශයෙහි දානාදී පිංකමක්ද, එදිනම සවස බුද්ධ පූජාව සහ බොදු බැති ගී සරණියක් ද සංවිධානය කර තිබුණා. එමෙන්ම වෙසක් දන්සැලක් දීමටද අමතක කර තිබුණේ නැහැ.
මේ එම වෙසක් වැඩසටහනේ ජායාරූ කිහිපයක්. (By WideeyedK Photography)
no images were found
Moncton Vesak 2025
Vesak In Moncton
St John’s, NL Vesak 2025
The 4th Vesak event in the region took place in St. John’s, NL, yesterday (May 18). Much gratitude to those who were involved, volunteered, and helped make it happen.
no images were found
PEI Vesak 2025
The fifth and final Vesak event of this year was held this weekend in Prince Edward Island, with a great turnout. Much merit to all who took part. We warmly invite all PEI residents and well-wishers to join our WhatsApp group to stay connected and informed about upcoming programs. https://chat.whatsapp.com/FhS2dq7gMNRA6ulWsLbUDh
no images were found

This year, five Vesak programs will be held representing all the Atlantic provinces. The dates and coordination information are listed below. We expect more than a thousand people to participate this year.
මෙවර වෙසක් වැඩසටහන් 5ක් අත්ලාන්තික් සියලු පලාත් නියෝජනය කරමින් සිදුවේ.. දිනයන් සහ සම්බන්ධීකරනය සදහා අවශ්‍ය නම් පහතින් දක්වමි. මෙවර දහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයක් අපේක්ෂා කරමු.
May 3 – Fredericton – NB Amith Disanayaka - 506 989 0715
May 10 – Moncton -NBBhanté Suneetha - 613 710 7585
May 11 – Halifax -NSDickwelle Sudhamma - 902 476 8181
Indra Weerasinghe - 902 292 8087
May 18 – St.John’s -NL
Sri Lankan Buddhist & Well-Wishers Community of NL
Rajitha Kaushalya Jayasinghe
Dulanjalee Iluksooriya
May 24 – Charlottetown -PEIWarukandeniye Piyarathana Thero - 902 237 2678
Lalantha Amarapala, Nayani Hettiarachchi
M Nalin P Perera